Medium Size Air Cooling Fan

Ask for more

Original price was: Rs. 2,000.00.Current price is: Rs. 1,800.00.

 පහසුවෙන් රැගෙන යා හැකි Mini Cooling Fan එකක්. නිවසේ, කාර්යාලයේ හෝ ගමන් බිමන් සඳහා භාවිතයට සුදුසුයි.

මේක ගැන හරියටම දැන ගන්න මෙතන clike කර youtbe video එක නරබන්න

වැඩි විස්තර දැනගැනීමට හෝ ඇණවුම් කිරීමට ඉහත WhatsApp Button එක ක්ලික් කරන්න:

  Ask a Question

මේක ගැන හරියටම දැන ගන්න මෙතන clike කර youtbe video එක නරබන්න

Mini Cooling Fan 🌀❄️

කුඩා ප්‍රමාණයේ සහ පහසුවෙන් රැගෙන යා හැකි Mini Cooling Fan එකක්. මේසය මත තබාගෙන නිවසේ, කාර්යාලයේ, කඩයේ, බෝඩිමේ හෝ ගමන් බිමන් අතරතුර භාවිතා කිරීමට ඉතා සුදුසුයි.

කුඩා ප්‍රමාණයක් තිබුණත් හොඳ වායු ප්‍රවාහයක් ලබා දෙන නිසා උණුසුම් දිනවලදී ඔබට සුවපහසු සිසිලසක් ලබාගත හැක. ඉඩ අඩුවෙන් ගන්නා නිසා Bedroom, Office Desk සහ Study Table සඳහාත් කදිම තේරීමකි.

⭐ ප්‍රධාන විශේෂාංග

• Compact & Portable Design

• පහසුවෙන් රැගෙන යා හැක

• මේසය මත තබා භාවිත කළ හැක

• නිවසට සහ කාර්යාලයට සුදුසුයි

• දෛනික භාවිතයට පහසුයි

• කුඩා ඉඩක් පමණක් අවශ්‍ය වේ

Mini Cooling Fan, Mini Fan, Mini Electric Fan, Portable Mini Fan, Small Cooling Fan, Table Fan, Desk Fan, Mini Table Fan, Portable Fan Sri Lanka, Mini Fan Sri Lanka, Cooling Fan Sri Lanka, Small Fan Price Sri Lanka, Mini Cooling Fan Price Sri Lanka, Electric Fan Sri Lanka, Portable Cooling Fan

Weight 0.454 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Medium Size Air Cooling Fan”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Inquiries

There are no inquiries yet.

Recently Viewed Products