Freeshop.lk අපි ගැන..

FreeShop.lk වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

අපි ශ්‍රී ලංකාව පුරා විශ්වාසයෙන් යුතුව ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ළමා භාණ්ඩ, ගෘහ අවශ්‍යතා සහ තවත් දහස් ගණනක් වූ නිෂ්පාදන සාධාරණ මිලට ඔබ වෙත ලබාදීමට කැපවී සිටින Online Shopping Store එකකි.

අපගේ අරමුණ වන්නේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන, සාධාරණ මිල, වේගවත් බෙදාහැරීම සහ විශ්වාසදායක සේවාවක් සෑම පාරිභෝගිකයෙකුටම ලබා දීමයි.

අපෙන් ඔබට ලැබෙන වාසි

✔️ ශ්‍රී ලංකාව පුරා Delivery සේවාව
✔️ සාධාරණ සහ තරඟකාරී මිල ගණන්
✔️ ගුණාත්මක නිෂ්පාදන
✔️ ආරක්ෂිත Online Shopping අත්දැකීම
✔️ මිත්‍රශීලී පාරිභෝගික සේවාව
✔️ නවතම Offers සහ Discounts

FreeShop.lk සමඟ විශ්වාසයෙන් Shopping කරන්න. ඔබගේ සතුට අපගේ ප්‍රමුඛතාවයයි.

ඔබට නිෂ්පාදන, ඇණවුම්, Delivery හෝ වෙනත් ඕනෑම විමසීමක් සඳහා අප හා සම්බන්ධ විය හැක.

📞 Phone: 070 109 8909
💬 WhatsApp: 070 109 8909 
📧 Email: info@freeshop.lk
🌐 Website: https://freeshop.lk
📍 Address: හෂාන් කුමාර, 192/2, ගනිහිගම දකුණ, පැපිලියවල, පූගොඩ.

සේවා වේලාවන් සඳුදා - සෙනසුරාදා: 8.30 AM – 6.00 PM
ඉරිදා සහ රජයේ නිවාඩු: අවශ්‍ය විට WhatsApp මඟින් පණිවිඩයක් තබන්න.