Boys Waterproof Side Bag

Ask for more

Original price was: Rs. 2,000.00.Current price is: Rs. 1,800.00.

📌 Product විස්තර

✅ ජලය ඇතුල් නොවන (Waterproof) නිර්මාණය

✅ පාසල්, ගමන් බිමන් සහ දෛනික භාවිතයට සුදුසුයි

✅ සැහැල්ලු සහ රැගෙන යාමට පහසුයි

✅ ශක්තිමත් Zip සහ උසස් තත්ත්වයේ නිමාව

✅ ජංගම දුරකථනය, මුදල් පසුම්බිය, යතුරු වැනි අත්‍යවශ්‍ය දෑ පහසුවෙන් තබාගත හැක

✅ ආකර්ෂණීය Boys Design එකක්

▶️ YouTube Review:

🔗 මේක ගැන හරියටම දැන ගන්න මෙතන clike කර youtbe video එක නරබන්න 

📲 WhatsApp මඟින් වැඩි විස්තර හා ඇණවුම් සඳහා අපව සම්බන්ධ වන්න.

  Ask a Question

මේක ගැන හරියටම දැන ගන්න මෙතන clike කර youtbe video එක නරබන්න

ඔබගේ දරුවාගේ දෛනික භාවිතයට ගැලපෙන Boys Waterproof Side Bag එක දැන් විශ්වාසයෙන් මිලදී ගන්න. ජලය ඇතුල් නොවන (Waterproof) ද්‍රව්‍යයෙන් නිපදවා ඇති නිසා වැසි කාලයේදී පවා භාණ්ඩ ආරක්ෂිතව රැගෙන යා හැක.

මෙම Side Bag එක සැහැල්ලු, ශක්තිමත් සහ භාවිතයට පහසු ලෙස නිර්මාණය කර ඇති අතර ජංගම දුරකථනය, මුදල් පසුම්බිය, යතුරු, පොඩි පොත් සහ අනෙකුත් දෛනික අවශ්‍ය දෑ පහසුවෙන් තබා ගත හැක. වෙනස් කළ හැකි Shoulder Strap එක නිසා අවශ්‍ය ආකාරයට සකස් කරගෙන සුවපහසු ලෙස භාවිතා කළ හැක.

පාසල්, ටියුෂන්, ගමන් බිමන්, විනෝද චාරිකා සහ දෛනික භාවිතය සඳහා ඉතා සුදුසු මෙම Boys Side Bag එක ආකර්ෂණීය මෝස්තරයකින් සහ උසස් තත්ත්වයේ නිමාවකින් නිපදවා ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Boys Waterproof Side Bag”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Inquiries

There are no inquiries yet.