U ME Style Water bottle reselling whatsapp group

මේ group  එකේ දාන්නෙ මන්ම පැකින් කරලා දාන නිශ්පාදන  විතරයි.

වෙන වෙන resaler  group  වලින් අරන් දාල direct direct ගාන ඒවා නොවේ හොදේ🥰🥰🥰

  Ask a Question
Store
0 out of 5
Categories: , Tag:

Description

RESALE BUSINESS  එකක් කරන්න දන්න අයත් ඇති.🥰🥰

නොදන්න අයත් ඇති මෙතන.😢😢

බය වෙන්න එපා නොදන්න කෙනෙක් ඉන්නවා නම් Admin ලා දෙන්නගෙන් එක්කෙනෙක්ට  MSG එකක් දාන්න මන් කියලා දෙන්නම්.

 *ඉතින් business  එක ගැන කිව්වත්….💛🌻*

මේ group  එකේ දාන්නෙ මන්ම පැකින් කරලා දාන නිශ්පාදන  විතරයි.

වෙන වෙන resaler  group  වලින් අරන් දාල direct direct ගාන ඒවා නොවේ හොදේ🥰🥰🥰

පාර්සෙල් පොටො දෙනවා.

හැබැයි මගෙ නිශ්පාදන  ගනන්වැඩිද අඩුද කියන්න දන්නෙ නෑ.පුලුවන් තරම් අඩු කරලා මන්දෙන්නෙ.

මමත් අලුතින් පටන් ගත්තෙ තාම මාසයක් වත් ගිහින් නෑ.

ඉතින් මන් එක්ක දිගටම ඔයාලට වැඩ කරන්න පුලුවන්.වෙලාවට profit  බේරනවා.

හැම මාසෙම 10 -15 අතර තමා මන් profit  බේරන්නෙ.🌻🥰

ඉතින් good luck අපි එක්ක එකතු උන හැමෝටම.🌻🌻🌻🌻🌻🌻🌻

Reviews

There are no reviews yet.

Be the first to review “U ME Style Water bottle reselling whatsapp group”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Inquiries

There are no inquiries yet.