Whatsapp rumanthara reselling group


  Ask a Question
Store
0 out of 5
Categories: , Tag:

Description

💚ලියාපදිංචි සමාගමක් වන 🍀 Rumanthra Ceylon pvt Ltd 🍀 ආයතනයේ ව්‍යාපාරික අවස්ථාවක ඔබට දැන් ලබා ගැනීමට සියල්ල සුදානම් කර ඇත.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 

මෑත කාලයේ අනෙකුත් නිෂ්පාදන පරදා ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතරට පැමිණි,  ගුණත්වයෙන් ඉහළම නිෂ්පාදන සන්නාමය සහිතව,

🤩 සුවහසක් පාරිභෝගික විශ්වාසය දිනු 🤩 සමාගමක කොටස් කරුවෙක් වන ඔබටත් ඔබ හරහා සම්බන්ධ කරන සාමාජිකයින් හටත් 2021.02.01 දින සිට පහත ප්‍රතිලාභ ලබා ගත හැකි වේ. 

✍️ . තමන්ගේ ආදායම   25%. 

💭 අනෙක් කාරණාව තමයි Level 08 කට ආදායම් ගෙවන  ලංකාවේ දැනට සිටන එකම රැපලාවන්‍ය නිෂ්පාදන  සමාගම අප පමණයි.

●  Level Up වීම මත ස්ථිර වැටුපක් හිමි වේ.

01.තමන්ගේ direct order එකට 25%

02. 2nd line එකට 10%

03. 3rd line එකට 5%

04. 4td line එකට 2.5%

05. 5th  line එකට 2.5%

06. 6 වනි line එකට 2%

07. 7 වනි line එකට 1.5%

08. 8 වනි line එකට 1.5% 

✍️ ඉතා සුහදශීලි පාරිභෝගික  සේවය 

✍️ දිවයින පුරා ⁣delivery ගාස්තු  250=/  (අඩුම Curiour ගාස්තුව අපෙන්.)

උපරිම වැඩ කරන දවස් 03 ත් 04 ත්   අතර අපගේ නිෂ්පාදන පාරිභෝගිකයා වෙත  බෙදාහැරීම් සිදු  වේ.

🚫 ඉතා ඉහල ගුණත්වයෙන් යුතු මෙන්ම  වෙළදපොල මිලට සාධාරණ මිල ගනන් සහිත පාරිභෝගිකයා හට දැරිමට හැකි මිල සාධාරණ මිල ගනන් යටතේ අපගේ නිෂ්පාදන මිලදි ගැනිමට සහා අලෙවි කිරිමට හැකියාව පවති.

ඔබ සම්බන්ධ වෙන්න කලින් හෝ සම්බන්ධ වු පසුව හෝ ඕනෑම අවස්ථාවක අපගේ ආයතනය පැමිණීමට ඇති හැකියාව 

දේශීය සමාගමක ව්‍යාවසායකයෙක් වීමට කැමති නම් දැන්ම අපත් සමඟ අත්වැල් බැද ගෙන ජිවිතය  ජයගන්නට ඔබත් අපත් සමග එකතු වෙන්න.

ඔබට අවශ්‍ය සියලුම දැනුම ලබා දීමට අප කණ්ඩායම සුදානම්.

– Dhanu With Rumanthra –

Reviews

There are no reviews yet.

Be the first to review “Whatsapp rumanthara reselling group”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Inquiries

There are no inquiries yet.