Sale!

Original Iran Negin Saffron

(1 customer review)

රු1,300.00

Original Iran Negin Saffron
🌹ඔබත් ලස්සන වෙන්න සිහින දකින අයෙක්ද? එහෙනම් මෙන්න ඊට හොඳම විසදුම.
⭐ Saffron කියන්නේ ලෝකයේ තියෙන මිල අධිම කුළුබඩු වර්ගයක් වන අතර
ඉරානය , ඇෆ්ගනිස්ථානය වගේ රටවල හැදෙන මලකින් තමා මේ Saffron ගන්නේ.
⭐ Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස.
⭐ ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්රතිඵල ලැබෙන කොටස. ඒවට තමා Negin Saffron කියන්නේ.
⭐ අප විසින් ගෙන්වනු ලබන්නේ ඉරානයේ නිෂ්පාදිත Original Iran Negin Saffron.
⭐ Saffron වලින් පැහැපත් හා ලස්සන වෙනවා වගේම අමතරව පහත සදහන් ප්රතිලාභද ලැබෙනු ඇත.
⭐ හොඳ මතක ශක්තියක් දියුණු කරනු ලබයි.
⭐ ගර්භණී මව්වරුන් හට මාස 5 කට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගත හැකිය.
⭐ මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්රතිශ්යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට පිටුවහලක් වේ.
⭐ හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි.
⭐ මානසික ආතතිය අවම කරන අතර මනස ප්රබෝධමත් කරයි.
⭐ දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..
⭐ සුවබර නින්දකට මග පාදයි.
⭐ සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි.
⭐ අකලට හිසකෙස් හැලීයාම අවම කරයී.
⭐ Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..
⭐ 1g මාස 1 1/2ක් පාවිච්චි කරන්න පුලුවන්.
🌹 භාවිතා කරන ආකාරය
⭐ඔයා බොන fresh milk වලට හරි සුදු කිරි වලට හරි මෙයින් රේණු 2,3ක් දාලා විනාඩි 5,6ක් යද්දි රන්වන් පාට වෙනවා.. දිනපතා උදේ හෝ නින්දට යන්න පෙර බොන්න.කහට නම් දාන්න එපා.
⭐ඔයා bleaching නැති හොඳ cream එකක් use කරනවා නම් එකටත් රේණු 2,3ක් මිශ්ර කරලා ගාන්න..
⭐ශරීරයේ ආලේප කරනවා නම් යෝගට් හැදි 2,3කට හරි මුදවපු කිරි හැදි 2,3කට හරි රේණූ 2,3ක් දාලා කලවම් කරලා ශරීරයේ,මුහුණේ ආලේප කර විනාඩි 15කට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න..
⭐මීට අමතරව මිල්ක් ශේක්, ෆලූඩා වර්ග , ලැසී, රසකැවිලි වගේ දේවල් වලටත් දාන්න පුලුවන් ..
කිසිම අප්රසන්න රසයක් නැහැ..
⭐සති දෙකක් යද්දි ප්රතිඵල ලැබෙන්න ගන්නවා..
භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් 💵💵 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම ප්රදේශයකට ප්රවාහනය කරනු ලැබේ 🚒🚛🚚
මිල රු.1300/=
  Ask a Question
Store
0 out of 5
Categories: , Tag:

Description

1 review for Original Iran Negin Saffron

  1. DM store

    good

Add a review

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Inquiries

There are no inquiries yet.