Sale!

Dr Rashel Vitamin C Soothing Gel 300g

රු1,250.00

✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි. 100% Original Product 🤗😋 

Item will be shipped in 1 business day
  Ask a Question
Store
0 out of 5
SKU: 001 Tag:

Description

Dr Rashel Vit C Soothing Gel 300g 😍🥰
ඔබගේ රූපලාවන්ය සත්කාර සඳහා අවශ්ය විවිධ ආලේපන ජෙලි වර්ග භාවිතා කිරීම වෙනුවට ,එකම නිෂ්පාදනයකින් ඒ සියල්ල සපුරා ගැනීමට
✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.
🍊සම පැහැපත් කරයි.
🍊 සම නිරෝගීමත් කරයි.
🍊සම ප්රකෘතිමත් කරයි.
🍊සමෙහි වියළි බව නැති කරයි.
🍊මේකප් කිරීමට ප්රථම සමේ ආලේප කිරීමට පුළුවන
මෙහි සදහන් කර ඇත්තේ මෙම නිශ්පාදනය පිළිබද කෙටි හැදිවීමක් පමණි. ෆේස්බුක් පොස්ට් හරහා ශෙයාර් කිරීමේදී පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීම සදහා වඩාත් නිර්මාණාත්මක,විස්තරාත්මක, ආකර්ෂණීය හැදිවීමක් සකස් කරගන්න. එය වෙනත් අයෙකුගෙන් කොපි කරගත් එකකට වඩා ඔබ විසින්ම ලියන ලද එකක් නම් ඇනවුම් ලැබීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි.
🍊වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක .එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්රව්ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C JEL භාවිතා කළ හැක . ( හෙයාර් ක්රීම් හා ජෙල් වෙනුවට )
🍊ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා
🍊HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
🍊විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත

Reviews

There are no reviews yet.

Be the first to review “Dr Rashel Vitamin C Soothing Gel 300g”

Your email address will not be published. Required fields are marked *

Store
Price
Details

Shipping Policy

⭕ ලංකාවේ ඕනෑම තැනකට භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.💰🌷

⭕ Island Wide Cash On Delivery Available. 💸🛒😍

⭕දිවයිනේ ඕනෑම තැනකට දින 3-5 අතර භාණ්ඩ ලබාදීමට හැකිය.🛵🚛

⭕Delivery Between 3-5 Working Days.📦🤗

⭕ ඔබ ලබාදෙන ඇනවුම් දිනක් ඇතුළත අප කුරියර් කරනු ලැබේ.


⭕මෙම දිනවල දී පවතින ඉන්ධන හිගය හේතුවෙන් බෙදා හැරීමේ කටයුතු සැළකිය යුතු මට්ටමකින් ප්‍රමාද විය හැක. ඒ බව ඔබහේ පාරිභෝගිකයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඇනවුම් ඇතුළත් කරන්න.


⭕Contact for more information connect with Whatsapp.⤵️

http://wa.me/+94754441599

⭕වැඩි විස්තර සදහා අපගේ දුරකථන අංකය 0754441599 අමතන්න. ☎️🔖🏷️

⭕තවත් Items බැලීම සදහා අපගේ Facebook Page එකට පිවිසෙන්න.😍⤵️

https://www.facebook.com/buyonelanka/

General Inquiries

There are no inquiries yet.