Sale!

Dr Rashel Vitamin C Cleanser 80g

රු1,090.00

✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

Item will be shipped in 1 business day
  Ask a Question
Store
0 out of 5
SKU: 005

Description

Dr Rashel Vitamin C Cleanser 80g 🥰
අනෙකුත් සම පිරිසිදු කිරීමේ ද්රවය මෙන් සමට හානියක් සිදු නොවී එම ක්රියාවලිය තුළම සමට පෝෂණයක් ගෙන දෙයි.
ෆේස් වොශ් භාවිතා කිරීමේදී බොහෝ අයගේ සම වියළීමට පත්වේ. ඇතැම් විට අව පැහැ වෙන්න පුලුවන්. ෆේස් වොෆ් කියන්නේ තරමක් සැර වැඩි දෙයක්, සබන් මිශ්රිත සේදුම්කාරකයක් නිසා සමේ pH අගය වෙනස් වීමෙන් සම වියපත් වීම රැළි වැටීම පවා සිදුවෙන්න පුලුවන්. ඉතින් ඒකට හොදම විසදුම තමයි Cleanser එකක් භාවිතා කිරීම. ඒ අතරිනුත් මේ Dr Rashel Vitamin C Cleanser එක ඉතාමත් ඉදිරියෙන්ම තියෙන අද්විතීය නිශ්පාදනයක්.
🍊සම පැහැපත් කරයි.
🍊සම රැලි වැටීම නවතාලයි.
🍊සම වියපත් වීම අවම කරයි.
🍊ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.
🍊සමේ තෙතමනය රදවාගනියි.
✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

මෙහි සදහන් කර ඇත්තේ මෙම නිශ්පාදනය පිළිබද කෙටි හැදිවීමක් පමණි. ෆේස්බුක් පොස්ට් හරහා ශෙයාර් කිරීමේදී පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීම සදහා වඩාත් නිර්මාණාත්මක,විස්තරාත්මක, ආකර්ෂණීය හැදිවීමක් සකස් කරගන්න. එය වෙනත් අයෙකුගෙන් කොපි කරගත් එකකට වඩා ඔබ විසින්ම ලියන ලද එකක් නම් ඇනවුම් ලැබීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Dr Rashel Vitamin C Cleanser 80g”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

Shipping Policy

⭕ ලංකාවේ ඕනෑම තැනකට භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.💰🌷

⭕ Island Wide Cash On Delivery Available. 💸🛒😍

⭕දිවයිනේ ඕනෑම තැනකට දින 3-5 අතර භාණ්ඩ ලබාදීමට හැකිය.🛵🚛

⭕Delivery Between 3-5 Working Days.📦🤗

⭕ ඔබ ලබාදෙන ඇනවුම් දිනක් ඇතුළත අප කුරියර් කරනු ලැබේ.


⭕මෙම දිනවල දී පවතින ඉන්ධන හිගය හේතුවෙන් බෙදා හැරීමේ කටයුතු සැළකිය යුතු මට්ටමකින් ප්‍රමාද විය හැක. ඒ බව ඔබහේ පාරිභෝගිකයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඇනවුම් ඇතුළත් කරන්න.


⭕Contact for more information connect with Whatsapp.⤵️

http://wa.me/+94754441599

⭕වැඩි විස්තර සදහා අපගේ දුරකථන අංකය 0754441599 අමතන්න. ☎️🔖🏷️

⭕තවත් Items බැලීම සදහා අපගේ Facebook Page එකට පිවිසෙන්න.😍⤵️

https://www.facebook.com/buyonelanka/

General Inquiries

There are no inquiries yet.