Sale!

Dr Rashel Aloe Gel 300g

රු1,250.00

✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.

Item will be shipped in 1 business day
  Ask a Question
Store
0 out of 5
SKU: 006

Description

Dr Rashel Aloe Gel 300g😍🥰
ස්වාභාවික කෝමාරිකා සත්කාරයෙන් සම දිදුලවන්න
✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.
🌵සම පැහැපත් කිරීමට බෙහෙවින් උපකාර වේ.
🌵සමේ තෙතමනය රදා පවත්වා ගනිමින් සම දීම්තිමත් කරයි.
🌵ස්වාභාවික විටමින් සාරයෙන් සම පෝෂණය කරයි.
🌵හිරුකිරණින් ඇතිවන පිළිස්සීම් සුවකරයි.
🌵සම පැලීම්, හා වියළි බව නිසා ඇතිවන කොරපොතු ස්වාභාවය මුලුමණින්ම සුවකරයි.
🌵බ්ලීචින් ( ප්රමිතියෙන් තොර ක්රීම් වර්ග භාවිතය නිසා ) ඇතිවන ආසාදන සුවකරලීමට ඉතාමත් සුදුසුයි.
🌵සමේ බිබිලි, කුරුළෑ ආදිය සුවකරයි.
✔️විශේෂයෙන් දැඩි හිරු රශ්මිය හා උණුසුම ඇති ප්රදේශ වල වාසය කරන අය සදහා ඉතාම අත්යාවශ්ය බාහිර ආලේපනයකි.
මෙහි සදහන් කර ඇත්තේ මෙම නිශ්පාදනය පිළිබද කෙටි හැදිවීමක් පමණි. ෆේස්බුක් පොස්ට් හරහා ශෙයාර් කිරීමේදී පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීම සදහා වඩාත් නිර්මාණාත්මක,විස්තරාත්මක, ආකර්ෂණීය හැදිවීමක් සකස් කරගන්න. එය වෙනත් අයෙකුගෙන් කොපි කරගත් එකකට වඩා ඔබ විසින්ම ලියන ලද එකක් නම් ඇනවුම් ලැබීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Dr Rashel Aloe Gel 300g”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

Shipping Policy

⭕ ලංකාවේ ඕනෑම තැනකට භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.💰🌷

⭕ Island Wide Cash On Delivery Available. 💸🛒😍

⭕දිවයිනේ ඕනෑම තැනකට දින 3-5 අතර භාණ්ඩ ලබාදීමට හැකිය.🛵🚛

⭕Delivery Between 3-5 Working Days.📦🤗

⭕ ඔබ ලබාදෙන ඇනවුම් දිනක් ඇතුළත අප කුරියර් කරනු ලැබේ.


⭕මෙම දිනවල දී පවතින ඉන්ධන හිගය හේතුවෙන් බෙදා හැරීමේ කටයුතු සැළකිය යුතු මට්ටමකින් ප්‍රමාද විය හැක. ඒ බව ඔබහේ පාරිභෝගිකයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඇනවුම් ඇතුළත් කරන්න.


⭕Contact for more information connect with Whatsapp.⤵️

http://wa.me/+94754441599

⭕වැඩි විස්තර සදහා අපගේ දුරකථන අංකය 0754441599 අමතන්න. ☎️🔖🏷️

⭕තවත් Items බැලීම සදහා අපගේ Facebook Page එකට පිවිසෙන්න.😍⤵️

https://www.facebook.com/buyonelanka/

General Inquiries

There are no inquiries yet.