Description
රට අනතුරට වැටුණු සැම විටම ඒ වෙනුවෙන් නැඟී සිටින ජාතියේ තරුණ දරුවන්ටයි මේ ඇරයුම. ඔබේ මිතුරු කවයන් සමඟින් මෙම ජාතික කර්තව්‍යයට දායක වෙන්න. පාලකයන් කරන තුරු බලා නොසිටිමු. ජාතියේ රැකවරණය වෙනුවෙන් අපට හැකි ලෙස කැපවෙමු.
ඔබගේ කැපවීම තුළ තවත් එක දරුවෙකුගේ කුසක් පිරෙණු ඇත, දරුවන් වැදූ මවකට කිරි කඳුලක් උණනු ඇත, හෙට දවස තුළ තවත් සහෝදර පුරවැසියෙකුගේ නිවසෙහි ආහාර වේලක් සැකසෙනු ඇත. ඒ වෙනුවෙන් අපට කල හැක්කක් ඇත. සිස්ටම් වෙනස එතනින් පටන් ගනිමු.
සබැදිය – https://chat.whatsapp.com/Dkkonyr0AQm5CPQcitw9qU
අද දින අප විසින් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගේ සහයෝගය මත ආරම්භ කිරිමේ වැඩසටහන වෙනුවෙන් නවක සමාජිකයින් එක් කිරීමට නව වට්ස්ඇප් කණ්ඩායමක් සකස් කරන ලදී.
ඒ වෙනුවෙන් එක් කල හැකි නවක සමාජිකයින් වෙත මෙම පණිවිඩය හැකිතාක් යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Reviews
There are no reviews yet.