onlinejobs.lk

Government Jobs, Private Jobs, All Job Vacancies, Online Jobs, Bank Job Vacancies

Government Jobs, Private Jobs, All Job Vacancies, Online Jobs, Bank Job Vacancies Government Gazette, Courses, Model Papers, Teachers Guide, Exam Results.

‎Online jobs in Sri Lanka · ‎Government Job Vacancies · ‎Private Job Vacancies 

Computer Short cut keys

ඔබ දුර නොයන්න ,ලග පාරක් ඇත.

CTRL+A. . . . . . . . . . . . . . . . . Select All

CTRL+C. . . . . . . . . . . . . . . . . Copy

CTRL+X. . . . . . . . . . . . . . . . . Cut

CTRL+V. . . . . . . . . . . . . . . . . Paste

CTRL+Z. . . . . . . . . . . . . . . . . Undo

CTRL+B. . . . . . . . . . . . . . . . . Bold

CTRL+U. . . . . . . . . . . . . . . . . Underline

CTRL+I . . . . . . . . . . . . . . . . . Italic

F1 . . . . . . . . . . . . . . . . . . . . . . Help

F2 . . . . . . . . . . . . . . . . . . . . . Rename selected object

F3 . . . . . . . . . . . . . . . . . . . . . Find all files

F4 . . . . . . . . . . . . . . . . . . . . . Opens file list drop-down in dialogs

F5 . . . . . . . . . . . . . . . . . . . . . Refresh current window

F6 . . . . . . . . . . . . . . . . . . . . . Shifts focus in Windows Explorer

F10 . . . . . . . . . . . . . . . . . . . . Activates menu bar options

ALT+TAB . . . . . . . . . . . . . . . . Cycles between open applications

ALT+F4 . . . . . . . . . . . . . . . . . Quit program, close current window

ALT+F6 . . . . . . . . . . . . . . . . . Switch between current program windows

ALT+ENTER. . . . . . . . . . . . . . Opens properties dialog

ALT+SPACE . . . . . . . . . . . . . . System menu for current window

ALT+¢ . . . . . . . . . . . . . . . . . . opens drop-down lists in dialog boxes

BACKSPACE . . . . . . . . . . . . . Switch to parent folder

CTRL+ESC . . . . . . . . . . . . . . Opens Start menu

CTRL+ALT+DEL . . . . . . . . . . Opens task manager, reboots the computer

CTRL+TAB . . . . . . . . . . . . . . Move through property tabs

CTRL+SHIFT+DRAG . . . . . . . Create shortcut (also right-click, drag)

CTRL+DRAG . . . . . . . . . . . . . Copy File

ESC . . . . . . . . . . . . . . . . . . . Cancel last function

SHIFT . . . . . . . . . . . . . . . . . . Press/hold SHIFT, insert CD-ROM to bypass auto-play

SHIFT+DRAG . . . . . . . . . . . . Move file

SHIFT+F10. . . . . . . . . . . . . . . Opens context menu (same as right-click)

SHIFT+DELETE . . . . . . . . . . . Full wipe delete (bypasses Recycle Bin)

ALT+underlined letter . . . . Opens the corresponding menu

PC Keyboard Shortcuts

Document Cursor Controls

HOME . . . . . . . . . . . . . . to beginning of line or far left of field or screen

END . . . . . . . . . . . . . . . . to end of line, or far right of field or screen

CTRL+HOME . . . . . . . . to the top

CTRL+END . . . . . . . . . . to the bottom

PAGE UP . . . . . . . . . . . . moves document or dialog box up one page

PAGE DOWN . . . . . . . . moves document or dialog down one page

ARROW KEYS . . . . . . . move focus in documents, dialogs, etc.

CTRL+ > . . . . . . . . . . . . next word

CTRL+SHIFT+ > . . . . . . selects word

Windows Explorer Tree Control

Numeric Keypad * . . . Expand all under current selection

Numeric Keypad + . . . Expands current selection

Numeric Keypad – . . . Collapses current selection

¦ . . . . . . . . . . . . . . . . . . Expand current selection or go to first child

‰ . . . . . . . . . . . . . . . . . . Collapse current selection or go to parent

Special Characters

‘ Opening single quote . . . alt 0145

’ Closing single quote . . . . alt 0146

“ Opening double quote . . . alt 0147

“ Closing double quote. . . . alt 0148

– En dash. . . . . . . . . . . . . . . alt 0150

— Em dash . . . . . . . . . . . . . . alt 0151

… Ellipsis. . . . . . . . . . . . . . . . alt 0133

• Bullet . . . . . . . . . . . . . . . . alt 0149

® Registration Mark . . . . . . . alt 0174

© Copyright . . . . . . . . . . . . . alt 0169

™ Trademark . . . . . . . . . . . . alt 0153

° Degree symbol. . . . . . . . . alt 0176

¢ Cent sign . . . . . . . . . . . . . alt 0162

1⁄4 . . . . . . . . . . . . . . . . . . . . . alt 0188

1⁄2 . . . . . . . . . . . . . . . . . . . . . alt 0189

3⁄4 . . . . . . . . . . . . . . . . . . . . . alt 0190

PC Keyboard Shortcuts

Creating unique images in a uniform world! Creating unique images in a uniform world!

é . . . . . . . . . . . . . . . alt 0233

É . . . . . . . . . . . . . . . alt 0201

ñ . . . . . . . . . . . . . . . alt 0241

÷ . . . . . . . . . . . . . . . alt 0247

File menu options in current program

Alt + E Edit options in current program

F1 Universal help (for all programs)

Ctrl + A Select all text

Ctrl + X Cut selected item

Shift + Del Cut selected item

Ctrl + C Copy selected item

Ctrl + Ins Copy selected item

Ctrl + V Paste

Shift + Ins Paste

Home Go to beginning of current line

Ctrl + Home Go to beginning of document

End Go to end of current line

Ctrl + End Go to end of document

Shift + Home Highlight from current position to beginning of line

Shift + End Highlight from current position to end of line

Ctrl + f Move one word to the left at a time

Ctrl + g Move one word to the right at a time

MICROSOFT® WINDOWS® SHORTCUT KEYS

Alt + Tab Switch between open applications

Alt +

Shift + Tab

Switch backwards between open

applications

Alt + Print

Screen

Create screen shot for current program

Ctrl + Alt + Del Reboot/Windows® task manager

Ctrl + Esc Bring up start menu

Alt + Esc Switch between applications on taskbar

F2 Rename selected icon

F3 Start find from desktop

F4 Open the drive selection when browsing

F5 Refresh contents

Alt + F4 Close current open program

Ctrl + F4 Close window in program

Ctrl + Plus

Key

Automatically adjust widths of all columns

in Windows Explorer

Alt + Enter Open properties window of selected icon

or program

Shift + F10 Simulate right-click on selected item

Shift + Del Delete programs/files permanently

Holding Shift

During Bootup

Boot safe mode or bypass system files

Holding Shift

During Bootup

When putting in an audio CD, will prevent

CD Player from playing

WINKEY SHORTCUTS

WINKEY + D Bring desktop to the top of other windows

WINKEY + M Minimize all windows

WINKEY +

SHIFT + M

Undo the minimize done by WINKEY + M

and WINKEY + D

WINKEY + E Open Microsoft Explorer

WINKEY + Tab Cycle through open programs on taskbar

WINKEY + F Display the Windows® Search/Find feature

WINKEY +

CTRL + F

Display the search for computers window

WINKEY + F1 Display the Microsoft® Windows® help

WINKEY + R Open the run window

WINKEY +

Pause /Break

Open the system properties window

WINKEY + U Open utility manager

WINKEY + L Lock the computer (Windows XP® & later)

OUTLOOK® SHORTCUT KEYS

Alt + S Send the email

Ctrl + C Copy selected text

Ctrl + X Cut selected text

Ctrl + P Open print dialog box

Ctrl + K Complete name/email typed in address bar

Ctrl + B Bold highlighted selection

Ctrl + I Italicize highlighted selection

Ctrl + U Underline highlighted selection

Ctrl + R Reply to an email

Ctrl + F Forward an email

Ctrl + N Create a new email

Ctrl + Shift + A Create a new appointment to your calendar

Ctrl + Shift + O Open the outbox

Ctrl + Shift + I Open the inbox

Ctrl + Shift + K Add a new task

Ctrl + Shift + C Create a new contact

Ctrl + Shift+ J Create a new journal entry

WORD® SHORTCUT KEYS

Ctrl + A Select all contents of the page

Ctrl + B Bold highlighted selection

Ctrl + C Copy selected text

Ctrl + X Cut selected text

Ctrl + N Open new/blank document

Ctrl + O Open options

Ctrl + P Open the print window

Ctrl + F Open find box

Ctrl + I Italicize highlighted selection

Ctrl + K Insert link

Ctrl + U Underline highlighted selection

Ctrl + V Paste

Ctrl + Y Redo the last action performed

Ctrl + Z Undo last action

Ctrl + G Find and replace options

Ctrl + H Find and replace options

Ctrl + J Justify paragraph alignment

Ctrl + L Align selected text or line to the left

Ctrl + Q Align selected paragraph to the left

Ctrl + E Align selected

ලංකාවට ඉන්ටනෙට් එන විදිය

Submarine Cables – මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..

SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia – Middle East – West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

Copper Cables – තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ  SLT ආයතනයට. 

ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEAMEWE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.

Fiber Optics..

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්. 

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ?

හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක

Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්‍රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

වර්තමානයේ අපිට එන submarine cables..

දැන් ලංකාවට එන සබ්මැරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber.

1) SEA-ME-WE 3 – මේකෙ landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ. පරණ නිසා ලඟදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට

2) SEA-ME-WE 4 – මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බට වගේ යන්නෙ. ගෝල්ෆේස් එකට ගියොත් මේක වගේම SEA-ME-WE 1 සහ 2ත් බලන්න අමතක කරන්න එපා. මේකත් ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට. ලංකව වැඩිපුරම වැඩ ගත්තෙ මේකෙන්.

3) SEA-ME-WE 5 – මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගය 100Gbps. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවෙ නම් තව අවුරුදු 10කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නෙ නෑ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නෙ. landing station එක මාතර. මේකෙත් ලංකාවෙ අයිතිය SLT එකට

4) Dhiraagu – මේක නම් ලෝකෙ වටේ යන එකක් නෙමෙයි. මේක Point to point කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි connect වෙන්නෙ. ලංකාවෙ අයිතිය SLT

5) Bharat Lanka – මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවෙ tuticorin (තූත්තුකුඩිය) අතර. ලංකාවෙ අයිතිය SLT.

SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ.

6) Bay of Bengal Gateway (BBG) – මේක UAE ඉඳල සිංගප්පූරුවට යන්නෙ. මේකෙ ලංකාවෙ අයිතිය Dialog එකට. උපරිම වේගය 6.4 Tbps ක් කියල තමයි කියන්නෙ. Landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ.

දැනට ලංකාව සම්බන්ධ වෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති 6ට විතරයි. ඒකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් හැටියටත් තමයි තියෙන්නෙ.

මේ සබ්මැරින් කේබල් වල මුහුද දිගේ ගමන මොන වගේ ඇතිද?

මේ සිතියම් [4වන සහ 5වන රූප] වල තියෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය.

මේවා සාමාන්‍යයෙන් යන්නෙ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්ථාපනය කරන්න, නඩත්තු කටයුතු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවො පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදෙ අණසක පතුරවාගෙන ඉන්නෙ.

ලේසර් එළියක් ඔය තරම් දුරට යනවද?

අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවනෙ. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නෙ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එලියක් කිව්වට මේක එලියක්ම නෙමෙයි. තේරුම්ගැනීමේ පහසුවට එලියක් කියල හිතාගන්නකො). මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ?

එතකොට තමයි රිපීටර්ස් (repeaters) අපේ පිහිටට එන්නෙ. 

[6වන රූපය] 

මේ රිපීටර්ස් මුහුදෙ තැනින් තැන හයිකරල තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නෙ රිපීටර් එකේ තියෙන optical amplifiers.

Submarine cables වලට සිදුවන හානි..

1) කලාතුරකින් මුහුදෙ නැව් එහෙට මෙහෙට යනවා නැංගුරමත් මුහුදට දාගෙනම. ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා

2) සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනෙ හීනි fiber එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා..

ඔය එක ආවරණ වර්ගයකට තමයි armour එක කියන්නෙ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නෙ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන්කරනකොට ඒ වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇතිවෙනවනෙ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්භක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියල හිතලා cable එක හපල හපලා කඩල දානවා.

ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැතිවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්න නම් කිසිම හේතුවක් නෑ..

මේක උපුටා ගැනීම ක් …🏁❤️

ලංකාවේ පවතින විදුලි සැපයුම් srilankan electricity suply

ලංකාවේ පවතින විදුලි සැපයුම්

ලංකාවේ විදුලි සැපයුම්  ප්‍රධාන වශයෙන් කොටස් පහකට වෙන් කර දැක්විය හැකිය.තමන්ට අවශ්‍ය පරිදි තම ආයතනය, නිවසට, වැඩබිමට, කාර්යාලයට අවශ්‍ය වොට් ( W ) ප්‍රමාණය මත ලබා දෙයි.එහිදි අප දන්නා සාමාන්‍ය අකාරට,

1. single phase 30A

2. 3phase 30A

3. 3phase 60 A

  මෙහිදි අපට සමනයෙන් අපට අවශ්‍ය kvA ගනනය කිරිම සිදුකරයි.එහිදී

1. (1phase 30A = 1*230v *30A = 6900vA = 6900vA/1000 = 6.9kvA =7kvA )

මෙහිදි ආසන්න වශයෙන් 7kvA ප්‍රමාණයක් සමාන්‍ය පරිභෝජන නිවසකට ලබාදෙනු ඇත.

2.(3phase 30A = 3*230v *30A = 20700vA = 20700vA/1000 = 20.7kvA

= 21kvA )

 මෙහිදි ආසන්න වශයෙන් 21kvA ප්‍රමාණයක් සමාන්‍ය මධ්‍ය  පරිභෝජන නිවස,කාර්යාල,වැඩ බිම් ආදියට ලබාදෙනු ඇත.

3.(3phase 60A = 3*230v *60A = 41400vA = 41400/1000 = 41.4kvA

= 42kvA )

  මෙහිදි ආසන්න වශයෙන් 42kvA ප්‍රමාණයක් සමාන්‍ය උපරිම  පරිභෝජන තට්ටු නිවස,කාර්යාල,වැඩ බිම්,තවත් ආදියට ලබාදෙනු ඇත.

  

නමුත් මම අද විශේෂයෙන් කතා කරන්නෙ  42kvA වලට වඩා වැඩි  සේවා සම්බන්ධයෙනි.

විශේෂයෙන්  ඉලෙක්ට්‍රිකල්ලා ( Tecnitions )   අය තොග සැපයුම් (Bulk Supply ) සදහා තත් (වයර් ) ඇදිම් සිදුකිරීමේදි නිවරැදි තත් භාවිතා කර යුතුය.තතෙහි ඇති පොටවල් ප්‍රමාණය ,ලබා ගත හැකි උපරිම ධාරාව ,ආදිය පිලිබදව සැලකිලිමත් විය යුතුය.

මේහිදී විවිධාකාර වු ක්ශමතාවයෙන් (kvA ) යුතු පරිනාමක ( Transformer ) අදාල පරිභොකියා විසින් ලබා ගත යුතුය.

  එනම්,

ලංකාවේ තොග සැපයුම් ලබා දිම සදහා වොල්ටියතා වර්ග කිහිපයක් භාවිතා කරයි.එනම් 11kv, 33kv,132kv ආදියයි

  11kv ( in put valtage  11,000v ) වලට අදාල පරිනාමක ගත් විට,

1. 11kv/100kvA ( භාවිතා වන කුඩාම පරිනාමකයි )

2. 11kv/160kvA

3. 11kv/250kvA

4. 11kv/400kvA

5. 11kv/630kvA

6. 11kv/800kvA

7. 11kv/1000kvA

8. 11kv/2500kvA (මෙය භාවිතයෙන් ඉතා අඩුය.නැති තරම්‍)

33kv ( in put valtage  33,000v ) වලට අදාල පරිනාමක ගත් විට,

1. 33kv/100kvA ( 33 ට අදාලව භාවිතා වන කුඩාම පරිනාමකයි )

2. 33kv/160kvA

3. 33kv/250kvA

4. 33kv/400kvA

5. 33kv/630kvA

6. 33kv/800kvA

7. 33kv/1000kvA

8. 33kv/2500kvA (මෙයත් භාවිතයෙන් ඉතා අඩුය ) 

      ලංකාවේ විදුලි පරිභෝකියන් සංඛ්‍යාව 5,900,000 අදිකයි,එයින්

අප මෙතෙක් කතා කලේ අඩු සැර ( LV ) විදුලි සැපයුම් සම්බන්ධයෙනි.මෙහිදි විදුලි මිටරය ( kWh ) සවි කරනු ලබන්නේ පරිනාමකයෙන් නොහොත් තාරා පැවින් පසුවයි.

            දැන් අපි කතා කරන්නේ මධම වොල්ටියතා ( MV ) සැපයුම සම්බන්ධයෙනි. මෙහිදි  ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයාට 11, 33kv වොල්ටියතාවයන් ලබා දෙයි.මෙහිදි විදුලි මිටරය සවි කරනු ලබන්නෙ ප්‍රධාන සැපයුමටයි. ශ්‍රි ලංකාව තුල මෙවැනි පරිභොගිකයන් 900 කට ආසන්න පිරිසක් ඇත.

      ඔබ දන්නෙහිද ? 🤔🤔

                  ලංකාව තුල  ප්‍රධාන පෙලෙ දායකයන්  10 කට ආසන්න පිරිසක් ඇත.යම් අවස්තාවක මෙමෙ ආයතන වැසි ගියහොත් ලංකාව තුල ( ල ං වි ම ) ක්ද නැත.රට දුවන්නේ මේම අයතන ටික නිසාවෙනි.     

  එවන් මොහොතක ( single phase 30A ) අපි මොනා කරන්නද? 🤨🤨

             

              මා මෙහි සදහන් කරන්නේ එම අයතන හා ලබා දෙනු ලබන වොල්ටියතාවයන් හා එම ආයතන මගින් ලැබෙන මුදල් ප්‍රමාණයන්‍,

  

බලන්නකො අපිට මෙච්චර බිලක් අවොත් මොකක්ද  වෙන්නේ කියලා 🙄🙄

  අයතනය        ලබා දෙන වොල්ටියතාවය    බිල ( මුදලින් )

          

1. Holcim / inspec                 33kv                               65,000,000 /-

2. Prima                                   33kv                              52,000,000 /-

3.glass company                   33kv                               45,000,000 /-

4.Lanwa                                132kv                               38,000,000 /-

(මෙහිදි සදහන් කල යුතුයි ලංකාවේ පවතින එකම අයතනය තමයි ලංවා සංස්තා වනේ කම්හල 132kv වෙල්ටියතවයක් ලබගන්නා. එනම් යකඩ උනු කිරිම සදහාය.)

5.LECO                                    33kv

6.Porth authority                   33kv

7.Munchi   Biscuit                 33kv

8.Maliben Biscuit                  33kv 

  අදිය ලෙසයි,