ලංකාවේ පවතින විදුලි සැපයුම් srilankan electricity suply

ලංකාවේ පවතින විදුලි සැපයුම්

ලංකාවේ විදුලි සැපයුම්  ප්‍රධාන වශයෙන් කොටස් පහකට වෙන් කර දැක්විය හැකිය.තමන්ට අවශ්‍ය පරිදි තම ආයතනය, නිවසට, වැඩබිමට, කාර්යාලයට අවශ්‍ය වොට් ( W ) ප්‍රමාණය මත ලබා දෙයි.එහිදි අප දන්නා සාමාන්‍ය අකාරට,

1. single phase 30A

2. 3phase 30A

3. 3phase 60 A

  මෙහිදි අපට සමනයෙන් අපට අවශ්‍ය kvA ගනනය කිරිම සිදුකරයි.එහිදී

1. (1phase 30A = 1*230v *30A = 6900vA = 6900vA/1000 = 6.9kvA =7kvA )

මෙහිදි ආසන්න වශයෙන් 7kvA ප්‍රමාණයක් සමාන්‍ය පරිභෝජන නිවසකට ලබාදෙනු ඇත.

2.(3phase 30A = 3*230v *30A = 20700vA = 20700vA/1000 = 20.7kvA

= 21kvA )

 මෙහිදි ආසන්න වශයෙන් 21kvA ප්‍රමාණයක් සමාන්‍ය මධ්‍ය  පරිභෝජන නිවස,කාර්යාල,වැඩ බිම් ආදියට ලබාදෙනු ඇත.

3.(3phase 60A = 3*230v *60A = 41400vA = 41400/1000 = 41.4kvA

= 42kvA )

  මෙහිදි ආසන්න වශයෙන් 42kvA ප්‍රමාණයක් සමාන්‍ය උපරිම  පරිභෝජන තට්ටු නිවස,කාර්යාල,වැඩ බිම්,තවත් ආදියට ලබාදෙනු ඇත.

  

නමුත් මම අද විශේෂයෙන් කතා කරන්නෙ  42kvA වලට වඩා වැඩි  සේවා සම්බන්ධයෙනි.

විශේෂයෙන්  ඉලෙක්ට්‍රිකල්ලා ( Tecnitions )   අය තොග සැපයුම් (Bulk Supply ) සදහා තත් (වයර් ) ඇදිම් සිදුකිරීමේදි නිවරැදි තත් භාවිතා කර යුතුය.තතෙහි ඇති පොටවල් ප්‍රමාණය ,ලබා ගත හැකි උපරිම ධාරාව ,ආදිය පිලිබදව සැලකිලිමත් විය යුතුය.

මේහිදී විවිධාකාර වු ක්ශමතාවයෙන් (kvA ) යුතු පරිනාමක ( Transformer ) අදාල පරිභොකියා විසින් ලබා ගත යුතුය.

  එනම්,

ලංකාවේ තොග සැපයුම් ලබා දිම සදහා වොල්ටියතා වර්ග කිහිපයක් භාවිතා කරයි.එනම් 11kv, 33kv,132kv ආදියයි

  11kv ( in put valtage  11,000v ) වලට අදාල පරිනාමක ගත් විට,

1. 11kv/100kvA ( භාවිතා වන කුඩාම පරිනාමකයි )

2. 11kv/160kvA

3. 11kv/250kvA

4. 11kv/400kvA

5. 11kv/630kvA

6. 11kv/800kvA

7. 11kv/1000kvA

8. 11kv/2500kvA (මෙය භාවිතයෙන් ඉතා අඩුය.නැති තරම්‍)

33kv ( in put valtage  33,000v ) වලට අදාල පරිනාමක ගත් විට,

1. 33kv/100kvA ( 33 ට අදාලව භාවිතා වන කුඩාම පරිනාමකයි )

2. 33kv/160kvA

3. 33kv/250kvA

4. 33kv/400kvA

5. 33kv/630kvA

6. 33kv/800kvA

7. 33kv/1000kvA

8. 33kv/2500kvA (මෙයත් භාවිතයෙන් ඉතා අඩුය ) 

      ලංකාවේ විදුලි පරිභෝකියන් සංඛ්‍යාව 5,900,000 අදිකයි,එයින්

අප මෙතෙක් කතා කලේ අඩු සැර ( LV ) විදුලි සැපයුම් සම්බන්ධයෙනි.මෙහිදි විදුලි මිටරය ( kWh ) සවි කරනු ලබන්නේ පරිනාමකයෙන් නොහොත් තාරා පැවින් පසුවයි.

            දැන් අපි කතා කරන්නේ මධම වොල්ටියතා ( MV ) සැපයුම සම්බන්ධයෙනි. මෙහිදි  ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයාට 11, 33kv වොල්ටියතාවයන් ලබා දෙයි.මෙහිදි විදුලි මිටරය සවි කරනු ලබන්නෙ ප්‍රධාන සැපයුමටයි. ශ්‍රි ලංකාව තුල මෙවැනි පරිභොගිකයන් 900 කට ආසන්න පිරිසක් ඇත.

      ඔබ දන්නෙහිද ? 🤔🤔

                  ලංකාව තුල  ප්‍රධාන පෙලෙ දායකයන්  10 කට ආසන්න පිරිසක් ඇත.යම් අවස්තාවක මෙමෙ ආයතන වැසි ගියහොත් ලංකාව තුල ( ල ං වි ම ) ක්ද නැත.රට දුවන්නේ මේම අයතන ටික නිසාවෙනි.     

  එවන් මොහොතක ( single phase 30A ) අපි මොනා කරන්නද? 🤨🤨

             

              මා මෙහි සදහන් කරන්නේ එම අයතන හා ලබා දෙනු ලබන වොල්ටියතාවයන් හා එම ආයතන මගින් ලැබෙන මුදල් ප්‍රමාණයන්‍,

  

බලන්නකො අපිට මෙච්චර බිලක් අවොත් මොකක්ද  වෙන්නේ කියලා 🙄🙄

  අයතනය        ලබා දෙන වොල්ටියතාවය    බිල ( මුදලින් )

          

1. Holcim / inspec                 33kv                               65,000,000 /-

2. Prima                                   33kv                              52,000,000 /-

3.glass company                   33kv                               45,000,000 /-

4.Lanwa                                132kv                               38,000,000 /-

(මෙහිදි සදහන් කල යුතුයි ලංකාවේ පවතින එකම අයතනය තමයි ලංවා සංස්තා වනේ කම්හල 132kv වෙල්ටියතවයක් ලබගන්නා. එනම් යකඩ උනු කිරිම සදහාය.)

5.LECO                                    33kv

6.Porth authority                   33kv

7.Munchi   Biscuit                 33kv

8.Maliben Biscuit                  33kv 

  අදිය ලෙසයි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *